fbpx

ඔබේ සිහින වලට අත්තටු දෙන අපේ කාලයේ e තක්සලාව.

 

ලියාපදිංචි වන්න  ›

EWings වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.

Dr. දර්ශන උකුවෙල ගුරුතුමාගේ පණිවිඩය

අන්තර්ජාල අධ්‍යාපනය වර්තමාන ලෝකය තුළ ‍ප්‍රචලිත වීමේ ප්‍රවණතාවක් පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබිණි.නමුත් ඒ සඳහා පැවැති යම් යම් තාක්ෂණික හා ප්‍රායෝගික ගැටලු ගණනාවක් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ එය එතරම් ප්‍රචලිත නොවුවද COVID 19 වසංගතය සමඟ දැඩි ආයාසයකින් වුවද එම ගැටලු බොහොමයකට පිළිතුරු සොයාගැනීමට ගුරු සිසු හා තාක්ෂණික පාර්ශව සමත් වී ඇති බව පෙනීයයි.

ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල ලබාදුන් ගුරුවරයා ලෙස නගර කිහිපයකට පමණක් ලබාදෙමින් පැවතුණු අපගේ අධ්‍යාපනික සේවාව දීපව්‍යාප්තව දියත් කරන්නට පසුගිය වසංගත තත්වය යටතේ ඇති වූ සමාජ දුරස්ථභාවය හේතුපාදක විය.එහිදී අප බලාපොරොත්තු වූවාටත් වඩා ශ්‍රීලංකාව පුරා විහිදී සිටින ඔබ වැනි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දසදහස් සංඛ්‍යාවකට එම සේවාව මහඟු පිටුවහලක් වූ බව ඔවුන්ගේ මෙන්ම ඒ ඒ ප්‍රදේශවල සිටින සහෘද ගුරුභවතුන්ගේ ද ප්‍රතිචාරවලින් අපට පෙනී ගියහ.

ඉදිරියේදීද වඩාත් පුළුල් ලෙස හා සංවිධානාත්මක ලෙස අපගේ අධ්‍යාපනික සේවාව ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ඔබ වැනි දයාබර දූ දරුවන්ට තිළිණ කිරීමට ද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශ්වාසනික අන්තර්ජාල අධ්‍යාපනික තක්සලාවක් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව සතුටින් දන්වා සිටිමි

ස්තුතියි

මෙයට විශ්වාසී
Dr.දර්ශන උකුවෙල

අපගේ පාඨමාලා  › භාවිතයට උපදෙස්

තාක්ෂණික ගැටලු :

බුද්ධි- 0777 836240 / කාල්ටන්- 078 2538348/  ගිහාන් 0716068438 / චාමර- 0710156677 

පාඨමාලා සහාය :

තිලක් 0717777874 / ලසන්ත 0718447119

ඉදිරි සිදුවීම්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත වැඩසටහන් සඳහා සූදානමින් සිටින්න.

[add_eventon show_et_ft_img=”yes” ft_event_priority=”yes” only_ft=”no” hide_past=”no” event_count=”8″ etc_override=”no” ux_val=”3″ evc_open=”no” jumper=”no” hide_so=”no” evonotes=””]

Copyright © EWings Education | AgE